වතු අධිකාරිවරුන්ගෙනුත් රතු එලියක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

වතු අධිකාරිවරුන්ගෙනුත් රතු එලියක්

වතු අධිකාරිවරුන්ගෙනුත් රතු එලියක්

රටේ පවතින පොහොර හිඟය හේතුවෙන් තේ අස්වැන්න අඩුවීම සැලකිල්ලට ගෙන සේවකයන්ගේ දෛනික සේවා කාලය අඩුවීම නිසා කම්කරුවන් සහ වතු පාලනාධිකාරිය සමඟ ගැටුම් ඇති වී ඇති බව වාර්තා වනවා.

 

වතු අධිකාරිය වරුන්ගේ සංගමය පවසන්නේ මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් සේවා කටයුතු වලින් ඉවත්වන බවයි.

views

675 Views

Comments

arrow-up