MAR
25
රටින් ඇවිත් ලංකාවේ රස්සා කරන ආර්ථිකයක් හදන බව ඇමති වජිර කියයි

ලෝකයේ රැකියා නැති රටවල දරුවන්ට ශ්‍රී ලංකාව තුළ රැකියා අවස්ථා හිමිවන ආර්ථිකයක් නිර්මාණය කිරීම ජනපතිවරයාගේ අභිලාෂය බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මේ අදහස් පළ කළ ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ වත්මන් ජනපතිවරයා තව වසර 10 ක් මේ රට පාලනය කළහොත් රටේ සියලු ණය අවසන් වී රට සුඛිත මුදිත වනු ඇති බවයි.
257 Views
Comments