පළාත් පාලන ආයතන වල කටයුතු විධිමත් කිරීමට සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

පළාත් පාලන ආයතන වල කටයුතු විධිමත් කිරීමට සූදානමක්

පළාත් පාලන ආයතන වල කටයුතු විධිමත් කිරීමට සූදානමක්

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසා සිටින්නේ, පළාත් පාලන ආයතන වල කටයුතු කොමසාරිස්වරුන් හා ලේකම්වරුන් යටතට පත්වීමෙන් පසු ඒවායේ කටයුතු විධිමත් අයුරින් පවත්වාගෙන යාම සඳහා මෙම සතියේ දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

views

357 Views

Comments

arrow-up