මත්ද්‍රව්‍ය බෙදන ජාවාරම්කරුවෙකු කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

මත්ද්‍රව්‍ය බෙදන ජාවාරම්කරුවෙකු කොටුවේ

මත්ද්‍රව්‍ය බෙදන ජාවාරම්කරුවෙකු කොටුවේ

දිගු කලක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නියැළුණ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් ඊයේ(29) සමත් වී තිබෙනවා.

මෙහි දී අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලි ග්‍රෑම් 180ක් සහ ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් රුපියල් 53,300ක් හමුවී තිබෙනවා.

අදාළ සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්. 

views

232 Views

Comments

arrow-up