ඩ්‍රෝන යානාවකින් වික්ටෝරියා වේල්ලේ ඡායාරූප ගත් හත්දෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ඩ්‍රෝන යානාවකින් වික්ටෝරියා වේල්ලේ ඡායාරූප ගත් හත්දෙනෙකු අත්අඩංගුවට

ඩ්‍රෝන යානාවකින් වික්ටෝරියා වේල්ලේ ඡායාරූප ගත් හත්දෙනෙකු අත්අඩංගුවට

ඩ්‍රෝන යානාවක් මඟින් වික්ටෝරියා ජලාශයේ වේල්ල ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ ඡායාරූප ලබා ගත් පුද්ගලයන් 07 දෙනෙකු යුද හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම පිරිස වික්ටෝරියා ජලාශය අසලට පැමිණි අවස්ථාවේ දී යුධ හමුදා නිලධාරීන් විසින් ඔවුන්ට අවවාද කර ඇති බවත් එය නොසලකා හරිමින් ඔවුන් ඡායාරූප ලබාගෙන ඇති බවත් වාර්තා වේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම හා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකකරුවන් පිරිසකි.

 

 

views

212 Views

Comments

arrow-up