APR
22
පොල් සහ තැඹිලි වගාවට වින කටින සුදු මැස්සාට වැඩ වරදින ලකුණු

සුදු මැස්සාගෙන් හානි වූ තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරීම සදහා මේ වසර අවසානය වන විට තැඹිලි පැල ලක්ෂ 35 ක් පමණ වගා කිරීමට සූදානම් බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසා සිටී.
ඉදිරියේ දී තැඹිලි වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන අතර පොල් වගාවට හානි පමුණුවන සුදු මැස්සන් පාලනය කිරීම සඳහා විශේෂ යන්ත්‍ර 700 යක් උපයෝගී කරගෙන ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි මාධවී හේරත් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
333 Views
Comments