FEB
19
විදුලිය ගැන රෝහිත කියන කතාව

අර්බුදයට මුහුණදීම සඳහා සෑම දෙනාම ගෙදර එක විදුලි බුබුලක් හෝ නිවා දැමීමට පුරුදු විය යුතු බව පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියි.
තවද විදුලි කප්පාදු නතර වී තිබීම ඉතා හොඳ කාරණයක් බවත්, විදුලි බිල වැඩි වීම සෑම දෙනාගේම මුදල් පසුම්බියට දැනෙන නිසා අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට සියලු දෙනා පුරුදු වනු ඇති බවත් සෑම දෙනාම යථාර්ථයට මුහුණ දීමට සිදුවන බවත් ඒ මහතා පවසා සිටී.
239 Views
Comments