ශ්‍රී ලංකාවෙන් ගිනස් පොතට ගිය ලොව විශාලතම තේ පෝච්චිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

ශ්‍රී ලංකාවෙන් ගිනස් පොතට ගිය ලොව විශාලතම තේ පෝච්චිය

ශ්‍රී ලංකාවෙන් ගිනස් පොතට ගිය ලොව විශාලතම තේ පෝච්චිය

ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාව ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

 

ශ්‍රී කංකාවේ තේ අපනයන සමාගමක් මෙම වාර්තාව හිමිකරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

එම සමාගම නිෂ්පාදනය කළ තේ පෝච්චියේ ධාරිතාව ලීටර 14,300 ක්.

 

මෙම පෞද්ගලික සමාගම දීර්ඝ කාලයක් සෞදි අරාබිය ඇතුලු‍ රටවල් රැසකට තේ අපනයනයේ නිරත ප්‍රමුඛ සමාගමක් බව සඳහන්.

 

 

 

views

239 Views

Comments

arrow-up