MAY
06
පස්සර - මඩොල්සිම මාර්ගය අද යළි විවෘත කිරීමට සැලසුම්

අධික වර්ෂාවත් සමග පස් කන්දක් කඩා වැටී ගමනාගමනය අවහිර වී තිබු
පස්සර - මඩොල්සිම - පිටමාරුව මාර්ගය අද පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කළ හැකි බව පොලිසිය ප්‍රකාශ කර සිටී.
පෙරේදා (04) දින රාත්‍රියේ කුරුවිගොල්ල ආසන්නයේ එම ස්ථානය නාය යාමට ලක්වූ අතර ඊයේ එම මාර්ගයට ගල් කිහිපයක් ද කඩා වැටී තිබූ බව වාර්තා විය.
218 Views
Comments