වැලිගමදී මත්පැන් සාදයක ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගල මරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

වැලිගමදී මත්පැන් සාදයක ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගල මරණයක්

වැලිගමදී මත්පැන් සාදයක ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගල මරණයක්

ඊයේ (12) රාත්‍රියේ වැලිගම - කොලේදණ්ඩ ප්‍රදේශයේ දී මිතුරන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

මෙම පිරිස මත්පැන් පානය කරමින් සිටින අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන ඇති අතර, එහිදී පහරදීමක් සිදුවී තිබේ.

 

පහරකෑමට ලක්වූ මෙම 25 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කර සිටී.
 

views

263 Views

Comments

arrow-up