නීති විරෝධී ලෙස නිධන් හෑරූ දොළහක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

නීති විරෝධී ලෙස නිධන් හෑරූ දොළහක් දැලේ

නීති විරෝධී ලෙස නිධන් හෑරූ දොළහක් දැලේ

එප්පාවල මැඩියාව ප්‍රදේශයේ වැව අසල කුඹුරක නීති විරෝධීව නිධන් කැණීම් කළ රජයේ නිලධාරියෙකු ඇතුළු 12 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 


මොවුන් නිධන් කැණීම් කර ඇත්තේ මිනිරන් කැණීම් බලපත්‍රයක් උපයෝගී කරමින් බවට අනාවරණය වී ඇත. නිධන් හෑරීමට යොදාගත් උපකරණ තොගයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

views

223 Views

Comments

arrow-up