භූමිතෙල් වලට සෘජු මුදල් සහනාධාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

භූමිතෙල් වලට සෘජු මුදල් සහනාධාරයක්

භූමිතෙල් වලට සෘජු මුදල් සහනාධාරයක්

අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍රවලට භූමිතෙල්වලට සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එසේම භූමිතෙල් මිල සංශෝධනය වසර ගණනාවක් තිස්සේ අත්‍යවශ්‍යව තිබූ දෙයක් බවද අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් මගින් දන්වා තිබෙනවා.

එමෙන්ම භුමිතෙල් සහන මිලට සැපයීම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට එක් ප්‍රධාන හේතුවක් වූ බවත් එතුමා තවදුරටත් දන්වා තිබෙනවා.

views

281 Views

Comments

arrow-up