රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද(16) පස්වරුවේ පිරිසක් විරෝධතාවයක නිරත වී තිබෙනවා.

 

ලංකාවට රුසියාවෙන් තෙල් ආනයනය කලත් එම ඛනිජ තෙල් ලංකාවට ලැබී තියෙන්නේ තැරැව්කරුවන් හරහා බවත් ඒ නිසාම ලාබෙට ඛනිජ තෙල් ලබා ගැනීමට තියෙන

 

අවස්ථාව මඟ හැරී ගොස් ඇති බවත් ඔවුන් මෙහිදී ප්‍රකාශ කර සිටියා.

 

එම පිරිස රුසියානු තානාපති කාර්යාලයේ නියෝජිතයකුට මේ පිළිබඳව දක්වමින් සංදේශයක්ද භාර දී තිබෙනවා.



 

views

252 Views

Comments

arrow-up