AUG
16
ඇමති අලි සබ්‍රි ඉරාන තානාපති හමුවේ

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙරට ඉරාන තානාපති හෂේමි අෂ් ජාසා දේ හමුවී තිබෙනවා.
දෙරට අතර ද්විපාර්ශික සබඳතා පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.
ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමේ වැඩපිළිවෙළට ඉරාන ජනරජයේ සහය අඛණ්ඩව ලබා දෙන බව ඉරාන තානාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
247 Views
Comments