AUG
16
යල කන්නයේ වී මිලදී ගැනීම හෙට සිට

යල කන්නයේ වී මිලදී ගැනීම හෙට(17) සිට ආරම්භ කිරීමට නියමිතයි.
මේ අනුව යල කන්නයේදී වී මිලදී ගැනීමේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර ඇති අතර මිලදී ගැනීමට නියමිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් තිස්දාහක්.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් එකසිය විස්සකට, සම්බා වී කිලෝවක් රුපියල් 125කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කට මිලදී ගැනීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.
247 Views
Comments