APR
15
අදත් තවත් බිත්තර තොගයක් දිවයිනට

අද (15) දිනයේ මෙරටට තවත් බිත්තර තොගයක් රැගෙන ඒමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසා සිටින්නේ එලෙස රැගෙන එන බිත්තර තොගයේ සාම්පල ලබා ගැනීම ලබන සඳුදා සිදුකරන බවයි.
මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන හතරක් පමණ මෙරටට ගෙන්වා ඇති අතර තවත් බිත්තර මිලියන දෙකක් එළඹෙන සතියේදී මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙන බවද වාර්තා වේ.
243 Views
Comments