දෝත පුරා අඩුවක් නැතිව බෙහෙත් දෙන්න කෙහෙළිය මාස දෙකක් කල් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

දෝත පුරා අඩුවක් නැතිව බෙහෙත් දෙන්න කෙහෙළිය මාස දෙකක් කල් ඉල්ලයි

දෝත පුරා අඩුවක් නැතිව බෙහෙත් දෙන්න කෙහෙළිය මාස දෙකක් කල් ඉල්ලයි

ඉදිරි මාස දෙක ඇතුළත ඖෂධ හිඟය සම්පූර්ණයෙන්ම අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටී.

 

මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ සාධාරණ මිල ගණන් යටතේ ඖෂධ අලෙවි කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ද සකස් කරන බවයි.
 

views

310 Views

Comments

arrow-up