මහ බැංකු පනත් කෙටුම්පත නීති විරෝධී නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

මහ බැංකු පනත් කෙටුම්පත නීති විරෝධී නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

මහ බැංකු පනත් කෙටුම්පත නීති විරෝධී නෑ  - ශ්‍රේෂ්ඨාධිකරණය  කියයි

යෝජිත ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.

 

අද (04) කතානායකවරයා විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කටයුතු කළ අතර, සංශෝධන වලට යටත්ව සරල බහුතරයකින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවද කතානායකවරයා පවසා සිටියේය.

views

239 Views

Comments

arrow-up