MAR
28
ජන හද දිනූ ගායක සංගීත් රෝගාතුරව රෝහල් ගත කෙරේ

ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතා මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මීට සතියකට පමණ පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මතුවී ඇති අසනීප තත්වය හේතුවෙන් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලුම ප්‍රසංග මේ වන විට කල් දමා ඇති බව සඳහන් වන අතර, ඔහුගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටී.
235 Views
Comments