ඉදිරියේදී භාණ්ඩ රැසක මිල පහළට

භාණ්ඩ රැසක මිල ගණන් අඩුවීමක් ඉදිරියේ දී දැකගත හැකි බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වැලිමඩ ප්‍රදේශයේ දී අද (28) පැවති විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් සඳහන් කර සිටියේය.
මෙරටට ආනයනය කර ඇති බිත්තර සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් ප්‍රකාශ කිරීමක් කර ඇති අතර, පූර්ණ අනුමැතියක් යටතේ මෙම බිත්තර ආනයනය කර ඇති බවත්, ආනයනය කරන ලද බිත්තර පරික්ෂා කර බලා එම තොග නිදහස් කිරීමේ සුළු ප්‍රමාදයක් පවතින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
208 Views
Comments