සිංහල අවුරුද්දේ ජනතාවට ඇති තරම් ඉන්ධන
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

සිංහල අවුරුද්දේ ජනතාවට ඇති තරම් ඉන්ධන

සිංහල අවුරුද්දේ ජනතාවට ඇති තරම් ඉන්ධන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අප්‍රේල් 10 වනදා වන විට ඉන්ධන QR කේත ක්‍රමය ඉවත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වේ.

 

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන අතර සපුගස්කන්ද පිරිපහදුව කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හමුවේ ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදු කිරීමට හැකියාව පවතින බවද පවසා සිටී.

 

මේ අනුව පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් අඛණ්ඩව ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

views

215 Views

Comments

arrow-up