JUL
07
ආණ්ඩුව කරන්නේ කළ යුතු දේ නෙවෙයි - ටිල්වින් සිල්වා -

ආණ්ඩුව මේ වන විට සිදු කරමින් පවතින්නේ සිදු කළ යුතු දේ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
රජය ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් නොදී මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කරමින් සිටින බව, එතුමා ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් කියා සිටියා.
261 Views
Comments