JUN
30
මාස දෙකෙන් රටේ මුලික ගැටලු විසඳනවා - අනුර කියයි

ජාතික ජනබලවේගය පවසා සිටියේ රටේ පවතින ආර්ථික අර්බුදය විසඳීම සදහා කෙටිකාලීනව ආණ්ඩු බලය ලබාගැනීමට සිය පක්ෂය සූදානම් බව යි.
මාස දෙකක් ඇතුළත රටේ මුලික ගැටලු විසඳීමට හැකියාවක් තම පක්ශයට පවතින බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
250 Views
Comments