කන්දකාඩුවල තත්ත්වය පාලනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

කන්දකාඩුවල තත්ත්වය පාලනය කෙරේ

කන්දකාඩුවල තත්ත්වය පාලනය කෙරේ

 

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාමේ සිද්ධිය නිසා ඇතිවූ කලහකාරී තත්ත්වය මේ වන විට සම්පුර්ණයෙන් පාලනය කර ඇත.

 

 

කන්දකාඩු රැදවුම් මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 596 දෙනෙකු මේ වන විට පොලිස් භාරයේ සිටින බවත් ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත  බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

 

 

එමෙන්ම පළාගිය අනෙකුත් රැඳවියන් සොයා මේ වන විට විමර්ශන සිදුකෙරෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

views

274 Views

Comments

arrow-up