JUN
30
සජබයේ දෙවන අරගලය අදින් ඇරඹේ

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තානයක මහතා පවසා සිටියේ අද (30) සිට ආණ්ඩුවට එරෙහි විරෝධතා ක්‍රියාමාර්ගයන්හි දෙවන අදියර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව යි.
අරගලයේ දෙවන අදියර ලෙස මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවත් කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී "රනිල් - ගෝඨා ආණ්ඩුව ගෙදර යවමු" යන තේමාව යටතේ එම උද්ඝෝෂණය ආරම්භ කෙරෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
238 Views
Comments