ඉන්දීය ධීවරයින් පිරිසක් ඩෙල්ෆ් මුහුදේදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

ඉන්දීය ධීවරයින් පිරිසක් ඩෙල්ෆ් මුහුදේදී අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් පිරිසක් ඩෙල්ෆ් මුහුදේදී අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු යාපනය ඩෙල්ෆ් මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 

 

එහිදී බහුදින ධීවර යාත්‍රා 4ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. 

 

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පිලිබදව සිදුකළ විශේෂ මෙහෙයුමකදී නාවික හමුදාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. 

views

244 Views

Comments

arrow-up