JUN
15
ඖෂධ මිල සංශෝධනය කරයි

ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඖෂධ රැසක මිල පහළ දැමීමට ඒ අනුව පියවර ගෙන ඇති බව සඳහන් වේ.
වෙනස් වූ ඖෂධ ලේඛනයෙහි ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර ඇත.
268 Views

Comments