ප්‍රවීණ කලාකරු ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

ප්‍රවීණ කලාකරු ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලාකරු ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලා ශිල්පී  ජයතිලක හේරත් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

 

මෙම කලාකරුවා ආධුනික ශිල්පීන් ගණනාවකගේ ගුරුවරයා බවට පත්ව සිටි අතර සිනමාව රූපවාහිනිය හා වේදිකාව යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම රංගනයෙන් විස්කම් පා ඇති කලාකරුවෙකි.

views

287 Views

Comments

arrow-up