JUL
28
ළමා නිවාසයෙන් පැන ගිය දරුවන් සිව්දෙනා සොයා ගැනේ

ඊයේ (27) උදෑසන පැපිලියාන ප්‍රදේශයේ ළමා නිවාසයකින් දරුවන් 04 දෙනෙකු පලාගොස් තිබුණි.
අවුරුදු 10ත් 13ත් අතර වයසේ පසුවන එම දරුවන් සිවුදෙනා පසුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ රැඳී සිටියදී ඊයේ (27) රාත්‍රියේ සොයා ගන්නා ලදී.
ළමා නිවාසයේ දී එල්ලවන වධහිංසා දරාගත නොහැකිව මෙසේ පලා යෑමට තීරණය කළ බව වැල්ලම්පිටිය පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී දරුවන් පවසා ඇත.
270 Views
Comments