JUL
21
බන්ධනාගාර ගත වීම් ඉහළ යයි

2022 වර්ෂයට අදාලව බන්ධනාගාර ගත කිරීම්වලට අදාල සංඛ්‍යා දත්තවලට අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම පිහිටි බන්ධනාගාර වලට විවිධ චෝදනා මත බන්ධනාගාර ගත වන පිරිසේ වැඩි වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසා සිටිනවා.
අද(21) දිනය වන විට බන්ධනාගාරවල රඳවා සිටින පිරිස 20500කට ආසන්න බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.
250 Views
Comments