විදේශ ප්‍රේෂණ පහසු කිරීමට එස්.එල්.රෙමිට් යෙදවුම කඩිනමින්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

විදේශ ප්‍රේෂණ පහසු කිරීමට එස්.එල්.රෙමිට් යෙදවුම කඩිනමින්

විදේශ ප්‍රේෂණ පහසු කිරීමට එස්.එල්.රෙමිට් යෙදවුම කඩිනමින්

විදේශ ප්‍රේෂණ පහසු කිරීම සඳහා එස්.එල්. රෙමිට් නමින් නව ජංගම යෙදවුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව මහබැංකුව ප්‍රකාශ කළා.
 

නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යයනය කරමින් අඩු පිරිවැයක් යටතේ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේදයක් සැකසීමේ අරමුණින් එය සිදුකර තිබෙනවා.
 

මේ යටතේ ස්වයං පරිශීලක ලියාපදිංචිය, ඕනෑම රටක සිට මුදල් එවීමේ පහසුව අඩු ගණුදෙනු ගාස්තු ඇතුළු එකතු කළ සේවාවන් රැසක් ද ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

views

678 Views

Comments

arrow-up