පහන්තුඩාවේ නළුවාට සහ නිළියට සිර දඬුවම්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

පහන්තුඩාවේ නළුවාට සහ නිළියට සිර දඬුවම්

පහන්තුඩාවේ නළුවාට සහ නිළියට සිර දඬුවම්

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එක්කල හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන අධි චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ යුවලට මාස 3ක සිරදඩුවමක් අධිකරණය විසින් නියම කර තිබේ.

 

ඔවුන් දෙදෙනා එම වරද පිළිගත් හේතුවෙන් රුපියල් 10800ක දඩයක් සහ මාස තුනක සිර දඬුවම් නියම කර එය වසර 07කට අත්හිටුවීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

 

ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට මෙම දඬුවම නියම කර තිබේ.

views

964 Views

Comments

arrow-up