JUL
21
මාලදිවයින් ජනාධිපති ලංකාවට පැමිණේ

ශ්‍රී ලංකාවේ තෙදින නිල් සංචාරයක් සදහා මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් පැමිණ ඇත.
මාලදිවයිනේ විදේශ අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග ශ්‍රී ලංකා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සොලිහ් මහතා පැමිණ ඇත.
ජූලි මස 23 දක්වා මෙම පිරිස රට තුළ රැදී සිටීමට අපේක්ෂා කරයි.
708 Views
Comments