හිටපු ජනපති ගොස් ඇත්තේ මියන්මාරයේ වන්දනා චාරිකාවක් සඳහා බව හෙළි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

හිටපු ජනපති ගොස් ඇත්තේ මියන්මාරයේ වන්දනා චාරිකාවක් සඳහා බව හෙළි වෙයි

හිටපු ජනපති ගොස් ඇත්තේ මියන්මාරයේ වන්දනා චාරිකාවක් සඳහා බව හෙළි වෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැබැවින්ම පිටව ගොස් ඇත්තේ චීනයට නොව මියන්මාරයට බව ආරංචි මාර්ග ඔස්සේ හෙළි වී තිබේ.

 

ඔහු මැලේසියාව හරහා චීනය බලා ගොස් ඇති බව මුලින් සඳහන් වූවත්, මේ වන විට ඔහු මැලේසියාවේ ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගනිමින් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

 

එසේම, තවත් විශේෂ පුවතක් මගින් ප්‍රශ්නාර්ථයෙන් මතු කොට ඇත්තේ හිටපු ජනාධිපති සහ ඔහුගේ බිරිඳට ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය හරහා හෝ සිල්ක් රූට් හෝ නැතිනම් ගෝල්ඩ් රූට් පහසුකම යටතේ හෝ එසේත් නොමැති නම් සාමාන්‍ය මගී පර්යන්තය හරහා හෝ රටින් පිටත්ව යාමට හැකියාව තිබියදී ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ රටෙන් පිට වීම අබිරහසක් බවයි.

views

271 Views

Comments

arrow-up