FEB
12
ලාම්පුතෙල් පෙවී කුඩා දරුවෙකු මරුට

නිට්ටඹුව ප්‍රදේශයේ ජීවත් වූ වයස අවුරුදු 2 ක දරුවෙකු භූමිතෙල් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවෙසෙහි තබා තිබූ ගැලුමක අඩංගු වූ භූමිතෙල් මියගිය දරුවා විසින් පානය කර ඇති බවයි දරුවාගේ ඥාතියෙකු සඳහන් කර සිටියේ.
මෙම දරුවා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ ද දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.
261 Views
Comments