විපක්ෂය කයිවාරු ගසමින් රට වටේ යනවා - නිමල් ලංසා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

විපක්ෂය කයිවාරු ගසමින් රට වටේ යනවා - නිමල් ලංසා

විපක්ෂය කයිවාරු ගසමින් රට වටේ යනවා - නිමල් ලංසා

ජනාධිපතිවරයා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා පවසා සිටියේ රට ගොඩනගන වැඩසටහන සම්බන්ධයෙන් වචනයක් නොකියන විපක්ෂය කයිවාරු ගසමින් රට වටා ඇවිදින බවයි.

 

ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වැඩසටහනේ වැරැද්දක් ඇත්නම් නිවැරදි වැඩසටහන කුමක්දැයි පවසන ලෙස විපක්ෂයට අභියෝග කරන බවද නිමල් ලන්සා මහතා මෙහිදී සඳහන් කර සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ද තමා සමග විවාදයකට පැමිණෙන ලෙස ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී අභියෝග කර සිටිනු ලැබිය.

views

264 Views

Comments

arrow-up