FEB
12
කොටිකාවත්ත කසල කන්දේ ගින්නක්

ඊයේ (11) දින කොටිකාවත්ත කසල කන්දේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ගින්න නිවා දැමීමේ කටයුතු වෙනුවෙන් ගිනි නිවීම් රථ තුනක් යොදවන ලද අතර පොලිසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩපැවැත්වීමට සහයෝගය දුන් බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේය
229 Views
Comments