නවතම කොරෝනා තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (11) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් කිසිවෙකු හඳුනාගෙන තිබුණේ නැත.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 672,007 ලෙස පවතී.

                           

මේ අතර ඊයේ (11) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ ද කිසිවක් වාර්තා වී තිබුණේ නැත.

                                

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ද 16,828 ක් ලෙස ම පවතී.

                                     

මේ වන විට පුද්ගලයන් 655,175 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් 04 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

                                               

views

217 Views

Comments

arrow-up