පොල් ගෙඩි මිලියන 1000ක් ගැන පොල් මඬලෙන් තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

පොල් ගෙඩි මිලියන 1000ක් ගැන පොල් මඬලෙන් තීරණයක්

පොල් ගෙඩි මිලියන 1000ක් ගැන පොල් මඬලෙන් තීරණයක්

කර්මාන්ත සඳහා ලබා දෙන පොල් ගෙඩි ප්‍රමාණය දෙගුණ කිරීමට පොල් පර්යේෂණ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 

මේ වන විට පොල් ගෙඩි මිලියන 1000ක් පමණ කර්මාන්ත සඳහා එකතු වන අතර තවත් පොල් මිලියන 1,000ක් එයට එකතු කිරීමටයි මෙලෙස සැලසුම් කර ඇත්තේ.

 

වැඩිදුරටත් එම මණ්ඩලය පවසන්නේ ගෘහස්තව පොල් පරිභෝජනයේ දී 30%ක් පමණ පොල් අපතේ යන අතර එය වළක්වා ගැනීමෙන් පොල් ගෙඩි මිලියන 300 - 400 අතර ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බවයි.

views

736 Views

Comments

arrow-up