කොවිඩ් තුන්වන රැල්ලෙන් ගැබිණි මව්වරු විසිදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

කොවිඩ් තුන්වන රැල්ලෙන් ගැබිණි මව්වරු විසිදෙනෙක් මරුට

කොවිඩ් තුන්වන රැල්ලෙන් ගැබිණි මව්වරු විසිදෙනෙක් මරුට

කාසල්වීදිය කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසා සිටියේ කොවිඩ් තුන්වන රැල්ල හේතුවෙන් මේ වනවිට ගැබිණි මව්වරුන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

 

 


එතුමා වැඩිදුරටත් පවසා සිටියේ මියගිය ගැබිණි මව්වරුන් සියලු දෙනාම කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගෙන සිටි බවයි.

views

797 Views

Comments

arrow-up