SEP
06
විෂ ශරීර ගතවීම් හේතුවෙන් රෝහල් ගතවන සංඛ්‍යාව ඉහළ යයි

වෛද්‍යවරුන් පවසන්නේ පසුගිය කාලය පුරා විෂ ශරීර ගතවීම් හේතුවෙන් රෝහල් ගතවන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලද්දේ එම සංඛ්‍යාව පෙර වසරවල පනස්දහසක් ලෙස වාර්තා වුවද 2019 වසරේ දී අසූදහසක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
233 Views
Comments