AUG
30
බොර තෙල් මිල ඉහළට

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල අද (30) දිනයේ ඩොලර් 86ක් ඉක්මවා ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගල්ෆ් කලාපයට සුළි කුණාටුවක බලපෑම් සම්බන්ධයෙන් අනාවැකි පළ වූ පසුබිමක මෙලෙස සටහන් වී ඇති බවයි.
සතිය ආරම්භයේ දී ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඩොලර් 82ක් බව වාර්තා වේ.
253 Views
Comments