වසරේ ගතවූ කාලය තුළ ඒඩ්ස් රෝගීන් 350ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

වසරේ ගතවූ කාලය තුළ ඒඩ්ස් රෝගීන් 350ක්

වසරේ ගතවූ කාලය තුළ ඒඩ්ස් රෝගීන් 350ක්

වසරේ ගතවූ කාල සීමාව තුළ HIV ආසාදිතයන් 350කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහන නිවේදනය කරයි.

 

පසුගිය වර්ෂය තුළ හදුනාගෙන ඇති HIV ආසාදිතයන් සංඛ්‍යාව 607 කි. 

 

ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් වයස අවුරුදු 15 සිට 49 දක්වා පුද්ගලයන්ගෙන් වාර්තා වන බව ද ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ සඳහන් කර තිබේ.

views

276 Views

Comments

arrow-up