ප්‍රධාන ජලාශ 73ක ජල ධාරිතාව 29% දක්වා පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

ප්‍රධාන ජලාශ 73ක ජල ධාරිතාව 29% දක්වා පහළට

ප්‍රධාන ජලාශ 73ක ජල ධාරිතාව 29% දක්වා පහළට

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශ 73 ක ජල ධාරිතාව 29 % දක්වා පහත බැස තිබේ.

 

මේ අතර වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 36,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.

 

වැඩිම වගා හානියක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව එහි සභාපති මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කල අතර එම ප්‍රමාණය අක්කර 16,000 කි.

 

මේ දිනවල වලව ප්‍රදේශයට නිලධාරී කණ්ඩායමක් යවා එහි වගා හානි තක්සේරු කරමින් සිටින බව ද මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේ ය.

views

221 Views

Comments

arrow-up