සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ

සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ

පවතින සහල් තොග එළැඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

 

ගොවියන්ට අවශ්‍ය පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබා දීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවත්, නියඟය නොමැති අනෙක් පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

views

394 Views

Comments

arrow-up