ජර්මනියේ ගුවන් තොටුපළක ගංවතුර තත්ත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

 ජර්මනියේ ගුවන් තොටුපළක ගංවතුර තත්ත්වයක්

 ජර්මනියේ ගුවන් තොටුපළක ගංවතුර තත්ත්වයක්

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ජර්මනියේ ගුවන් තොටුපළක ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ගුවන් ගමන් 90ක් අවලංගු කර ඇති බවයි.

 

 

එමෙන්ම ගුවන් ගමන් 23ක් හරවා යවා ඇති බව සඳහන් වේ.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කුණාටු තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි 350 පමණ ගංවතුරෙන් බලපෑම් එල්ල වී ඇති අතර ගස් 17කට වැඩි ප්‍රමාණයක් කඩා වැටී ඇති බවයි.

 

 

උතුරු රයින් - වෙස්ට්ෆාලියා කලාපයේ Gelsenkirchen සහ අනෙකුත් ප්‍රදේශවලටද කුණාටුවේ බලපෑම් එල්ල වී තිබෙනවා.

 

 

ගුවන් තොටුපළේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මගීන්ට බාධා මතුව ඇත.

 

 

views

236 Views

Comments

arrow-up