අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධ කිරීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධ කිරීමට පියවර

අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධ කිරීමට පියවර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධ කරමින් රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත්ව කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්‍ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

 

 

ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබෙන්නේ කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ මෙසේ ඒකාබද්ධ කිරීමට නියමිත බවයි.

 

 

මෙම ඒකාබද්ධ කිරීම, අරමුණු කරගෙන ඇත්තේ පළාත් සභා නවයක සම්පත් සමඟ කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳීම බව සඳහන්ය.

 

 

views

237 Views

Comments

arrow-up