චීන යුද නෞකාව කොළඹ වරායට ආවේ ඇයි?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

චීන යුද නෞකාව කොළඹ වරායට ආවේ ඇයි?

චීන  යුද නෞකාව කොළඹ වරායට ආවේ ඇයි?

අද (10) උදෑසන මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

 

 

කොළඹ වරායට සේන්දු වූ ‘HAI YANG 24 HAO’ නෞකාව, දිගින් මීටර් 129ක් සහ නැව් මුළුව 138ක ගෙන් සමත්විතය.

 

 

කොමාණ්ඩර් Jin Xin නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනු ලබන අතර, ‘HAI YANG 24 HAO’ යුද නෞකාව 2023 අගෝස්තු මස 12 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙයි.

 

 

views

234 Views

Comments

arrow-up