AUG
17
ලිතුවේනියාව දේශ සීමා දොරටු දෙකක් වසයි

ලිතුවේනියාව බෙලරුස් රාජ්‍යයට ගමන් ගන්නා දේශසීමා දොරටු දෙකක් වසා දමා තිබෙන බව වාර්තා වේ.
ලිතුවේනියාව සඳහන් කර ඇත්තේ ආරක්ෂක හේතුන් මත තාවකාලිකව මෙම වසා දැමීම ක්‍රියාත්මක වන බවයි.
මෙම තීරණය ගන්නට ඇත්තේ බෙලරුස් රාජ්‍ය තුළ මේ වන විට රුසියාවට අයත් වැග්නර් කුලී හමුදා බට පිරිස් රැඳී සිටිම හේතුවෙන් බවට විශ්වාස කෙරෙනවා.
එමෙන්ම රුසියාවේ ශක්තිමත්ම මිතුරා ලෙස බෙලරුස් රාජ්‍යය කටයුතු කරයි.
කිලෝ මීටර 680ක් දිග දේශසීමා දොරටු 6ක් පවතිනවා.
මෙලෙස වසා දමා ඇත්තේ ආරක්ෂක රැකවල් ප්‍රමාණවත් නොවන දොරටු දෙකක් වේ.
289 Views
Comments