AUG
30
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ ගුණරත්න මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 580ක් ඔහු සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 42ක් වන පදිංචිකරුවෙකි.
අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතයි.
219 Views
Comments